ආදරය නොමැතිකම හයිඩිද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක්දැයි විමසිලිමත් නොවීමයි . ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළොවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය , රැකවරණය නොමැති කමට කොතරම් ළඟද ?
Rosa Walakulu - Heidi Grows Up - රෝස වලාකුළු
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Charles Tritten - චාල්ස් ට්‍රිටන්
- - Chintha Subhashini Ranasingha - චින්තා සුභාෂිණි රණසිංහ
- ISBN: 9789556529753
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35